සමගි බල පාගමන අද දිනයේ මාවනැල්ලේ සිට ගලිගමුව බලා ගමන් ආරම්භ කොට තිබේ.
ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියාය.
ඇය මෙහිදී අලුත් සටන් පාඨයක් කියමින් කියා සිටියේ හොරා හොරා කනක හොරා…! හොරා හොරා ගෑස් හොරා..! යැයි කියාය.










