රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගතහොත් ආණ්ඩු පෙරළනවා යැයි කීවද අවසානයේදී සිදුවූයේ වික්‍රමසිංහ මහතා යනු ඇවිදින රෝහලක් බවට පත්වූ බව යැයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සියලු දෙනාම නීතියට සමාන බවත්, වැරදි කර ඇත්නම් දඩුබම් විදිය යුතු බවත්ය.










