හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ දී ජාතික ජන බලවේගයට බලය පිහිටු වීම සඳහා තම පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙක් සහය දී ඇති බව මනෝ ගනේෂන් මහතා පවසනවා. Sri Lanka Latest News
ඔහු කියා සිටියේ අදාළ සාමාජිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එසේම මාලිමාවට සහය ලබා දුන් සාමාජිකයන් දෙදෙනාට හෙ#ණ ගැසිය යුතු බව ද මනෝ ගනේෂන් මහතා එහිදී ප්‍රකාශ කළා.









