ආණ්ඩුවේ වත්මන් නායකයන් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන නැති බවත්, මේ අයුරින් කටයුතු කළහොත් තවත් අරගලයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කීය.
රාජපක්ෂවරුන්ට අත්වූ ඉරණමදද මෙහිදී මන්ත්‍රීවරයා විසින් උදාහරණ සහිතව පැහැදිලි කිරීමක් කළේය.










