යහපාලන රජයේ හොරු ඇල්ලීමේ කටයුත්ත බාරව සිටි ‘බාසුන්නැහේලා’ දෙදෙනාම අදත් හොරු ඇල්ලීම සදහා පනතක් ගෙනවිත් ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම විහිලුවක් බවත් තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
එදත් රනිල් වික්‍රමසිංහ මහතා සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් හොරුන්ට දැම්මේ ජිල්බෝල නඩු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.










