පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අලි සබ්‍රි මහතා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විකාශය කරනු ලැබීය.Sri Lanka Latest News
එහිදී අලි සබ්‍රි මහතා කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළග ‘ලී ක්වාන් යූ’ යැයි කියාය.










