• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවා රෑට තියෙන නාට්‍ය! මිනිස්සුන්ට කන්න නෑ! තෙල් ගහගන්න විදිහක් නෑ! ඒත් ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය ක්‍රිකට්! මම ඊයෙ ජයපැන් බිව්වේ නැහැ! මම බිව්වේ ෆෘට් ජූස්! රොෂාන්ට ෂම්මි උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

November 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්‍රිකට් ආයතනයයි ක්‍රීඩා අමාත්‍යංශ්‍යයි උසාවියේදී එකඟතාවකට එයි!
Share on WhatsAppShare on Facebook

ආදායමෙන් 20%ක් අමාත්‍යාංශයට එවන්න කියලා ලිපියක් ඒවා ඇති බවත් එයට බැහැයි කීම තරහට පළවෙනි හේතුව බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසනවා. ඒ අද (11) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා. උසාවිය යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න. අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.

ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා. එයා අපිව ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා. දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනියෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා.

ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. ඇමතිගේ බලය අඩු කරන්න ඕනේ. මේ වගේ ඇමති කෙනෙක් ආවොත් මේ බලයත් එක්ක ක්‍රීඩාව දියුණු කරන්න බැහැ. ලෝක කුසලානයක් යනකොට ඒ මිනිස්සුන්ගේ වැටුප ගැන කියනවා. ඒ මිනිස්සු මානසිකව වැටෙනවා. මොන රටේද මෙහෙම කරන්නේ. ඒ මිනිස්සු බය වෙනවා රැකියා ආරක්ෂාව නෑ කියලා.

දුෂ්මන්ත චමීරවයි වනිඳුවයි 15 දාලා අපි යැව්වේ. එයා අපෙන් ෆිට්නස් ටෙස්ට් ඉල්ලුවා. ඒ නම් දෙක කපලා එවන්න කිව්වා. මම ඉන්දියාවට ගියේ නැහැ. ඔය කියන කොළඹ හෝටලයේ CCTV කාලා බලන්න. මොළයක් නැද්ද.

මේවා රෑට තියෙන නාට්‍ය. මිනිස්සුන්ට කන්න නැහැ. ඒත් ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය ක්‍රිකට්.ICC කියලා පැය ගාණක් ඇතුළත මට මෙහෙම කරන්න පුළුවන් නම් මං මාර පොරක්නේ.මම ජයපැන් බිව්වේ නැහැ. ඊයේ මම බිව්වේ ෆෘට් ජූස්.මට ජනාධිපති සහතිකයක් දුන්නොත් මම ගිහින් කතා කරනවා”යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.

SendShareShare
Previous Post

මම ඉන්නේ මහජනතාව එක්ක! හැබැයි නායකයා එක්ක ඉන්න අතරමැදියා අවාසනාවට ඉන්නේ දූෂිත කල්ලියත් එක්ක! ඊට වැඩිය අහන්න එපා! මගේ සටන මම නවත්වන්නේ නෑ! ඇමැති රොෂාන් සටන තීව්‍ර කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘හොඳ මොළකාරයා.. සුපිරි ජාත්‍යන්තර සම්බන්ධතා ඇති පුද්ගලයා පත් කර ගත්තා කියලා එක රුපියලක් වැඩි වුණාද? එක ඩොලරයක් වැඩිපුර හම්බවුණාද? ඔක්කොම හම්බවුණේ ණය!’  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.