ජවිපෙ ඇතැම් නායකයන් විසින් මොල්ටාවේ දැමූ බවට චෝදනා එල්ල වී ඇති මුදල් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.Sri Lanka Latest News
වහාම මැතිවරණය පවත්වන ලෙස සහ එසේ කළ නොහැකි නම් පළාත් පාලන අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කරන ලෙසද සාගර කිරියවසම් මහතා කියා සිටියේය.










