අද ජනාධිපතිවරයා සිදු කළ කතාවේ තිබුණු එකම අලුත් දේ එංගලන්ත මහබැංකුව කඩන්නද යනුවෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඇසූ දෙය පමණක් යැයි මන්ත්‍රී චන්න ජයසුමන මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා කියා සිටියේ තමන් එංගලන්ත මහබැංකුව ආරක්ෂා කරගන්නා ලෙස දැනුම් දීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට යන බවකි.