• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට වරායෙන් කිසිම ලාබයක් නෑ! රජයට සතපහක ලාබයක් තවම ලැබිලත් නෑ! PHOTOS I Sri Lanka Latest News

November 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හම්බන්තොට වරායෙන් කිසිම ලාබයක් නෑ! රජයට සතපහක ලාබයක් තවම ලැබිලත් නෑ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට වරායේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත්, මෙතෙක් හම්බන්තොට වරායේ ලාභ ඉපයීමක් සිදුව නොමැති බැවින් කිසිදු ලාභාංශයක් රජයට ලැබී නොමැති බව හෙලිවී ඇත .Sri Lanka Latest News

කොවිඩ් අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් හම්බන්තොට වරායේ ආදායම් වැඩි කිරීමටත් ලාභ ඉපදවීමටත් නොහැකි වී ඇත.එබැවින් ආදායම් උපදවන වැඩසටහන් කීපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමු වී ඇති අතර එම සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින (11) අමාත්‍යාංශයේ දී පැවැත්විණි .

හම්බන්තොට වරායේ නව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය සමඟ පවතින ගැටලු කීපයක් නිරාකරණය කර ගත යුතුව ඇති බව මෙම සාකච්ඡාවේදී හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දුන් අතර එකී ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමට වරාය අමාත්‍යාංශය මැදිහත්වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙතෙක් ප්‍රධාන වශයෙන් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලෙස සිදු කරනු ලැබුවේ ආනයනය කල වාහන වරායේ ගාල් කර ප්‍රති අපනයනය කිරීම බවත් , ඉදිරියේදී බහාලු (Containers) ප්‍රති අපනයන කිරීම ආරම්භ කලහොත් වරායට ලාභ ඉපයීමට හැකියාව ඇති වන බවට අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පල කලේය.

එහෙයින් හම්බන්තොට ලාභදායි වරායක් බවට පත්කිරීම සඳහා පාලන අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ අනාගත වැඩපිළිවෙළ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කොට අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් ඉන්දියානු සාගරයේ යාත්‍රා කරනු ලබන නෞකාවන් වඩ වඩාත් හම්බන්තොට සහ කොළඹ වරායන් වෙත ආකර්ශනය කරගැනීමට සක්‍රීය වැඩ පිලිවෙලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් , හම්බන්තොට වරයත් එක්ව සැක සිය යුතු බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාව අවසානයේ දී පැවසීය .

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී .එස්. රුවන්චන්ද්‍ර , වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් , උප සභාපති ගයාන් අලගේවත්ත, හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරී රවින්ද්‍ර ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

SendShareShare
Previous Post

බළන්ගොඩ නායයෑමක්! එකම පවුලේ හතර දෙනෙක් අතුරුදන්! Sri Lanka Latest News

Next Post

පහළ වායුගෝලය තවදුරටත් කැළඹෙයි! අදත් මිලිමීටර් 100 පන්නලා වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.