• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයක් අවශ්‍ය නෑ කියලා ආණ්ඩුව හදන්නේ ඒකාධිපති පාලනයකට යන්න! ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි! ශක්තිමක් විපක්ෂයක් හදා තුලිත පාලනයක් ඇති කිරීම ජනතාවගේ වගකීමක්! VIDEO I Sri Lanka Latest News

October 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද (23) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේ අදහස් දැක්වීය.Sri Lanka Latest News

‘‘රටේ දේපළ මුදල් කොල්ල කාපු හොරුන් අල්ලනවාට අමතරව රටේ ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වුණ දේවල් බොහොමයක් තිබෙනවා. ඒ වගේම අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පසුව ජනතාව බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන්න අලුත් ආණ්ඩුව වැඩපිලිවෙළක් සකස් කරයි කියලා.

ඒ වගේම රටේ මුදල් දේපල හොරකම් කළ හොරුන්ව නීතියේ රැහැනට කොටු කරගන්නවාට අමතරව වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කෙසේද , සමාජයේ වෙනසක් ඇති කරන්නේ කෙසේද , රටේ විවිධ ක්ශ්‍රේත්‍ර දියුණු කරන්න ගන්න ක්‍රියාමාර්ග මොනවාද , රටේ ආදායම් මාර්ග වැඩි කරන්නේ කෙසේද , බදු අඩු කරන්නේ කෙසේද , භාණ්ඩ මිල අඩු කරන්න කරන්නේ කෙසේද කියලා මැතිවරණ වේදිකාවල කියපු දේවල් තවම ක්‍රියාත්මක කරන ආකාරයක් පෙනෙන්න නෑ.

ඒ වගේම වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරනවා විපක්ෂයක් අවශ්‍ය නෑ කියලා. රටේ සිටින බහුතරයක් වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන්නේ නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම ආණ්ඩුවක මූලික වගකීමක්. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කටයුතු කිරිම ජනතාව සතු වගකීමක්. රට නිවැරදි මාවතකට ගෙනියන්න නම් රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය වෙනවා. ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාදිලා සිදුවුණ දේ අපි කවුරුත් දන්නවා. අත්තනෝමතික ආණ්ඩුවක් නිර්මාණය කරලා පොහොර තහනම ගෙනල්ලා රටේ නිෂ්පාදනය අඩාල කරලා දැම්මා , අත්තනෝමතික ලෙස මුදල් අච්චු ගහලා උද්ධමනය වැඩි කරලා භාණ්ඩවල මිල ඉහළ දැම්මා , ඒ නිසා රටේ ජනතාවටට ඉන්ධන නොමැති වුණා , විදුලිය නොමැති වුණා , ණය වාරික ගෙවා ගැනිමට නොහැකිව අවසානයේ රට බංකොලොත් වුණා.

ඒ වගේම කොමියුනිට්ස් පක්ෂවල අවසාන ඉලක්කය වෙන්නේ විපක්ෂයක් නොමැතිව තනි පාලනයක් රටේ ඇති කිරිමයි. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායකයි. රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න , ඒ වෙනුවෙන් කතා කරන්න , ඒ වෙනුවෙන් සටන් කරන්න රටකට අනිවාර්යෙන්ම විපක්ෂයක් අවශ්‍ය වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න ඉදිරිපත් වෙන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම රට තුළ තුලිත පාලනයක් ඇති කිරීමට කටයුතු කිරිම ජනතාවගේ වගකීමක්.‘‘

SendShareShare
Previous Post

රනිල් කමිටුවක් දාලා සුද්ද කරලා ඇමැතිකමත් ආපහු දීපු නිමල් සිරිපාලගේ ලක්ෂ 2000ක ජපන් අල්ලස් කතාව යළි ඇදෙයි! ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකර මාර උත්තරයක් දීලා! I Sri Lanka Latest News

Next Post

ඊශ්‍රායල් හමුදා සෙබළු ආරුගම්බේ කරන දේවල් ගැන හොයන්න කියලා සති දෙකකට කලින් කොළඹ මහදවල් මිනිස්සු විරෝධතාවක් කරලා! කිසිම මාධ්‍යයක දැක්කෙත් නෑ! කවුරුවත් ගණන් අරගෙනත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.