• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කමිටුවක් දාලා සුද්ද කරලා ඇමැතිකමත් ආපහු දීපු නිමල් සිරිපාලගේ ලක්ෂ 2000ක ජපන් අල්ලස් කතාව යළි ඇදෙයි! ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකර මාර උත්තරයක් දීලා! I Sri Lanka Latest News

October 23, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජපානය ආයෙත් තරහ කරගනී! එයාර්පෝට් එකේ ජපන් කොම්පැනියකට දේශපාලන බලපෑම් කරලා! ජනාධිපති නිමල් සිරිපාල කැඳවා විමසීමක් කරයි!
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගී පර්යන්ත ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි තායිසේ සමාගමෙන්, එවකට විෂයභාර අමාත්‍යවරයා වූ නිමල් සිරිපාලද සිල්වා රුපියල් ලක්ෂ දෙදහසක අල්ලසක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී තිබුණි. Sri Lanka Latest News

මෙම සිදුවීම වාර්තා වූවේ, 2022 වසරේ ජූලි මාසයේ දී ය.  

අදාල සමාගමේ නියෝජිතයන් මේ පිළිබදව මෙරට ජපාන තානාපතිවරයාට දැනුම් දී තිබුණු අතර, ඒ අනුව, ජපාන තානාපතිවරයා, නිමල් සිරිපාලද සිල්වා පිළිබදව එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාජභය රාජපක්ෂ දැනුවත් කර තිබුණි. 

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම මත නිමල් සිරිපාලද සිල්වා ඔහු දැරූ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය. එම ඉල්ලා අස්වීම සිදුවූවේ 2022 වසරේ ජූලි මාසයේ 06 වන දා ය.

එවකට මෙරට ජපාන තානාපතිවරයා සිටි මිසුකෝෂි හිදකායි මහතා ඉදිරියේ දී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ය.  

ඔහු සමග ඩේලි මිරර් පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා අදාල සිදුවීම පිළිබදව තානාපතිවරයාගෙන් යළි විමසා තිබේ. 

එහිදී තානාපති හිදකායි එවැන්නක් සිදු නොවූ බව  නොපවසයි.  

ඒ වෙනුවට ඔහු පවසන්නේ, එවැනි සිද්ධීන් ගැන කතා කිරීමට තමන් අකමැති බවයි. කෙසේ වෙතත්, ලංකාවේ දේශපාලනඥයන් ඇතැම් අවස්ථාවල තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වන බවත්, එවැනි සිදු වීම් වාර්තා වූ සැනින් ඒවා පිළිබදව අදාල බළධාරීන් දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බව ඔහු පවසයි. 

SendShareShare
Previous Post

අපිට ප්‍රහාරයක් ගැන ගැන තොරතුරු ලැබුණේ සති 3කට කලින්! ජනාධිපතිතුමාත් ඉන්න ආරක්ෂක කවුන්සිලයේ ඒ ගැන දෙවරක් සාකච්ඡා කළා! අවශ්‍ය ආරක්ෂක සැලැස්ම දියත් කළා! තානාපති කාර්යාල දැනුවත් කළා! සැකකටයුතු යමක් තියෙනවා නම් වහාම 1997ට දැනුම් දෙන්න! පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂයක් අවශ්‍ය නෑ කියලා ආණ්ඩුව හදන්නේ ඒකාධිපති පාලනයකට යන්න! ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි! ශක්තිමක් විපක්ෂයක් හදා තුලිත පාලනයක් ඇති කිරීම ජනතාවගේ වගකීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.