ආරුගම්බේ සංචාරක කලාපයේ යම් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට දී සති දෙකකට පෙර විරෝධතාවත් පවත්වා තිබිණ.Sri Lanka Latest News
නමුත් කිසිදු ප්‍රධාන පෙළේ මාධ්‍යයක් ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමක් කොට නොතිබිණ.
එහිදී ඔවුන් කියා සිටියේ ඊශ්‍රායල් හමුදා භටයන් ආරගම්බේ ප්‍රදේශයට පැමිණ විවේකයෙන් ගත කරන බවකි.
ඒ පිළිබඳව අදාළ බලදාරින්ගේ අවධානයට WEBNEWS.LK වාර්ථාකරනය සිදු කර තිබුණේ මෙසේය.









