• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉඩෝරය නිසා කිරි ගවයන්ට තණකොළ නෑ! කිරි නිෂ්පාදනය 50%කින් අඩු වෙලා! Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉඩෝරය නිසා කිරි ගවයන්ට තණකොළ නෑ! කිරි නිෂ්පාදනය 50%කින් අඩු වෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධික වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ  කිරි ගවයන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට තණකොළ නොමැති වීමෙන්, තමන් දැඩි අසීරුතාවයට මුහුණපා ඇති බව මහවැලි බී කලාපයේ කිරි ගොවීහු සඳහන් කරති. (Sri Lanka Latest News)

මාස අටකට ආසන්න කාලයක් පොළොන්නරුව වැසි නොමැතිකම නිසා කිරිගවයින්  ආහාරට ගන්නා තෘණ වර්ග විනාශ වී ඇති බවත්, මේ හේතුවෙන් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද, දිඹුලාගල, දම්මින්න, සිංහපුර, ඇල්ලේවැව, අසේලපුර, විජයබාපුර, ඇතුළු මහවැලි කොට්ඨාසවල කිරි ගොවීන් පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් අසීරුතාවයට පත් සිටින බව මහවැලි නිලධාරීහු සඳහන් කරති.

වියළි කාළගුණික තත්ත්වය නිසා කිරිගොවීන්ට තණකොළ සපයා ගැනීමට නොහැකිවීමෙන් කිරි ගවයින්ගෙන් ලබාගන්නා කිරි ලීටර් ප්‍රමාණයද සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අඩු වී ඇති බවත් මේ හේතුවෙන් ආර්ථිකව දැඩි ලෙස පහළ මට්ටමකට වැටී ඇති බවත් මහවැලි බී කලාපයේ විජයබාපුර කිරි ගොවියකු වන ජි. කේ. ජී. බන්දුල ප්‍රියන්ත බණ්ඩාර පැවසීය.

මීට අමතරව කිරිගව පාලනයෙන් ජීවිතය සරිකරගන්නා දිඹුලාගල, සොරුවිල, නාමල්පොකුණ,මලියදේවපුර ඇතුළු ගම්මානවල   කිරිගව  පාලනය කරන  ගොවීන් තම ගවයන්ට තෘණ වර්ග ලබාදීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවට මුහුණ පා ඇති බවද සොරිවිල ගම්මානයෙ කිරිගව පාලනයෙන් ජීවත්වෙන යූ.එම්. සිරිපාල පැවසීය.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ නියඟය සහ වියළි කාළගුණය දැඩි ලෙස බලපෑමක් වී ඇති බවත්, මේ හේතුවෙන් කලාපයේ තෘණ වර්ග විශාල වශයෙන් විනාශ වීම නිසා සතුන් මෙන්ම සත්ව පාලනයේ නිරත ගොවීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඔවුහු පැවසූහ.

lankasara

SendShareShare
Previous Post

මීගමු ලෙල්ලමේ තරුණයකු වෙඩි තියලා මරපු උණුසුම ගියෙත් නෑ! තංගල්ලේ තරුණයකුට අද වෙඩි තියලා මරා දාලා! I Sri Lanka Latest News

Next Post

සජබ භික්ෂු උපදේශක සභාවේ දෙවන අදියරෙන් ගාලු දිසාවම කසාවතින් බැබළෙයි! ගාල්ල නගර ශාලාව මහාසඟරුවනින් පිරී ඉතිරී යයි! ජනාධිපතිගේ ක්‍රියාකලාපය ජාතික සමගියට බාධාවක්! ආචාර්ය අකුරැටියේ නන්ද හිමි! මම දේශපාලනඥයෝ විශ්වාස නොකළාට සජිත් මහත්තයාව විශ්වාස කරනවා! තිනියාවල පාලිත හිමි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.