• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ඉතිහාසයේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ! CID අධ්‍යක්ෂ ධූරය කාන්තාවකට දෙන්න යෝජනා වෙයි! Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිස් ඉතිහාසයේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ! CID අධ්‍යක්ෂ ධූරය කාන්තාවකට දෙන්න යෝජනා වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. Sri Lanka Latest News

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉමේෂා මුතු­මාල මහ­ත්මි­යගේ නම මෙසේ යෝජනා වී තිබෙන බව පොලිස් අභ්‍ය­න්තර තොර­තුරු අනා­ව­ර­ණය කළේය. ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­රද සිටින ඉමේෂා මුතු­මාල මහ­ත්මිය ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වන්නේ 2007 වසරේ නොවැ­ම්බර් 03 වැනි­දාය. 2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලි­සියේ පොලි­ස්පති ධුරය කාන්තා නිල­ධා­රීන්ට විව­ර­වන්නේ නම් එම තන­තුර දක්වා ඉහ­ළට යාමට හැකි­යා­වක්ද ඇත. ඇය වයස අවු­රුදු 60න් පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටින්නේ 2041 වස­රේ­දීය.

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධිය (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධිය ලබා ඇත. පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිට ඇති ඉමේෂා මුතු­මාල මහ­ත්මිය පොලිස් නිෂ්කා­ශන අංශ­යේත් කලක් සේවය කර ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද ඇය කලක් කට­යුතු කර තිබු­ණාය. ඇයව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්ක­රනු ලබන්නේ 2021 වසරේ ජූනි මාස­යේ­දීය.

පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යා­ලයේ අර්බුද කළ­ම­නා­ක­රණ පාඨ­මා­ලාව ද තායි­ල­න්තයේ දී FBI ආය­ත­නය මගින් පව­ත්වන මුදල් විශු­ද්ධි­ක­රණ වැළැ­ක්වීමේ පාඨ­මා­ලාව ද මැලේ­සි­යාවේ රාජ­කීය පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව මෙන්ම ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව ඇය හදාරා තිබේ. මේ හැරුණු කොට ඉන්දි­යාවේ දී අන්ත­ර්ජාල අප­රාධ පිළි­බඳ පාඨ­මා­ලාව ද ඇය හදාරා ඇත.

ඉමේෂා මුතු­මාල මහ­ත්මිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස යෝජ­නා­වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට මේ වන විට නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විල මහතා නම් කර තිබේ.

SendShareShare
Previous Post

සුමන්තිරන්ලා මහඡන්දෙට එන විදිහ ගැන අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

Next Post

එස්.බී.ත් ඡන්දෙට බයවෙලා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.