හිටපු අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවැදීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
හිටපු අමාත්‍යවරයා මේ බව සිය සමීපතමයන් පවසා ඇතැයි පැවසේ.
එස්.බී. දිසානායක මහතා 1994 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජය කළේ ය.
ඔහු විවිධ ජනාධිපතිවරු යටතේ වගකිව යුතු අමාත්‍ය ධූර කිහිපයක් ම දරා තිබේ.










