බාල බෙහෙත් ගෙන ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව අත එසවූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යවරුන් තිදෙනාට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා පැවසීය.Sri Lanka Latest News
එසේ අත එසවූ වෛද්‍ය මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ වෛද්‍ය රමේෂ් පතිරණ, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සීතා අරඹේපොළ යන අය බවද ඒ මහතා කියා සිටියේය.










