• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරුවරු 25ක් ඉන්න ඕන පාසලේ ඉන්නේ ගුරුවරු 14යි! බලධාරීන්ට කිව්වත් කොච්චර ලියුම් ලිව්වත් උත්තර ලැබුණේ නෑ! අනුරාධපුර අම්මලා තාත්තලා බස් 3කින් ඇවිත් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වටලයි! උඹලා මිනිස්සුන්ට සේවය කරපල්ලා! පළාතටම ගුරුවරු 3900ක් හිඟයි! VIDEO

May 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගුරුවරු 25ක් ඉන්න ඕන පාසලේ ඉන්නේ ගුරුවරු 14යි! බලධාරීන්ට කිව්වත් කොච්චර ලියුම් ලිව්වත් උත්තර ලැබුණේ නෑ! අනුරාධපුර අම්මලා තාත්තලා බස් 3කින් ඇවිත් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වටලයි! උඹලා මිනිස්සුන්ට සේවය කරපල්ලා! පළාතටම ගුරුවරු 3900ක් හිඟයි! VIDEO
Share on WhatsAppShare on Facebook

දරුවන් වෙනුවෙන් බස්වලින් පැමිණි දෙමව්පියන් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයක් වටලා විසඳුම් ලබා ගනියි.

අනුරාධපුර රබෑව කෑදෑ කල්ලංචිය මහා විද්‍යාලයේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමව්පියන් අද (08) උතුරු මැද පළාත් ප්‍රධාන කාර්යාලය වටලනු ලැබුවා.

ඒ, 1 වසර සිට 13 වසර දක්වා 370ක් ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් ගුරුවරු 25 සිටිය යුතු පාසලේ දැනට සිටින්නේ ගුරුවරු 14 දෙනෙක් සිටින හෙයින්.

පසුව එම ස්ථානයට පැමිණි අනුරාධපුර පොලීසිය විසින් දෙමව්පියන් 10 දෙනෙකුට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ලබාදුන්නා.

එහිදී උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බන්ඩාර සඳහන් කළේ තම පළාතට ගුරුවරුන් 3900 හිගයක් පවතින බවයි.

එහිදී දෙමව්පියන් විසින් තම පාසලට ආසන්නම පාසලේ ගුරුවරුන් අතිරික්ත සිටින බව පැවසීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා..

එහිදී අධ්‍යාපන බලධාරීන් යාබද පාසලේ ගුරුවරුන් අතිරික්තව සිටින බවට පිළිගනු ලැබූ අතර ඉන් තිදෙනෙකු මෙම පාසල වෙත සතියක් තුළ ලබා දෙන බවට පළාත් ප්‍රධාන ලේකම්තුමා වාචිකව පොරොන්දු වීමෙන් අනතුරුව පිරිස විසිරී යනු ලැබුවේ, පවතින ගුරු පුරප්පාඩුවට විද්‍යාලයේම ආදි සිසුන් පැමිණ දරුවන්ට කරනු ලබන ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් දෙමව්පියන් මැදිහත්ව යම්කිසි මූල්‍යම ගෙවීමක්ද සිදු කරනු ලබන වාතාවරණයක් තුළයි.

SendShareShare
Previous Post

කළුතර හෝටලයක් පසුපස මියගොස් සිටි සිසුවියත් එක්ක ඇවිත් කට්ටි පැන පැන සිටි තරුණයා කළුතරදී අත්අඩංගුවට ගනී! VIDEO

Next Post

ඉන්දියාව මියන්මාරයේ හැදූ වරාය විවෘත කරයි! වියදම ඩොලර් මිලියන 120ක්!

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper