බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ දික්වැල්ල බණ්ඩිපොළ මාර්ගය සංවර්ධනය කිරීම සදහා ඩිලාන් පෙරේරා මහතා ඊයේ දිනයේදී මුල් ගල තැබූ අතර අද දින රාජ්‍ය අමාත්‍ය තේනුක විදානමගමගේ මහතා පැමිණ අද දින මුල්ගල තැබීය.
මෙහිදී ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේ අපේම බල්ලන අපව හපා කන බවකි.










