• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීරිගම-කුරුණෑගල හයිවේ එකේ‌ ජොන්ස්ටන් මුලින්ම බයිසිකල් රේස් එකක් තියයි!

January 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මීරිගම-කුරුණෑගල හයිවේ එකේ‌ ජොන්ස්ටන් මුලින්ම බයිසිකල් රේස් එකක් තියයි!
Share on WhatsAppShare on Facebook

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රේසිං පාපැදි තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-01-10 වන දින මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පාපැදි සවාරිය ජනවාරි මස 14 වන දින පෙරවරු 8:30 ට මීරිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් නැවත හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරගය නිමා වෙයි. ශ්‍රී ලංකා පාපැදි සංගමයේ බලපත්‍රලාභී රේසිං පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙම තරගයට සහභාගි වේ.

මෙම තරඟය වයස අවුරුදු 19න් පහළ කනිෂ්ඨ ලෙස හා විවෘත සුපිරි කාණ්ඩය සහ කාන්තා තරගයක් වශයෙන් තරඟ පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත කාන්තා පාපැදි තරගාවලියේ ප්‍රථම දෙවන තෙවන සිව් වන හා පස්වන ස්ථානය දක්වා ජයග්‍රහයකයින්ට මුදලින් රුපියල් 50,000.00, 30000.00, 25,000.00 හා 20,000.00 බැගින් පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

කනිෂ්ඨ සහ විවෘත සුපිරි පිරිමි පාපැදි තරගාවලියෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ජයග්‍රහයකයින් සඳහා මුදලින් රුපියල් ලක්ෂයක්, හැත්තෑ පන්දහසක්, හා පනස් දහසක් බැගින්ද හතරවන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට මුදලින් තෑගි පිරිනැමීමටද සංවිධායකයින් තීරණය කර ඇත.

එම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා එතුමන් විසින් කර කරන ලද ඉල්ලීමට අනුව තමයි පාපැදි සම්මේලනය මේ සඳහා අවසර ලබා දීලා තියෙන්නෙ. අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි පස්වන ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එය දැක දැක බලා ගැනීම සඳහා දින කිහිපයක් විවෘත කර සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට අවස්ථාව උදාකර දුන්නා. ඒ වගේම පාපැදි සවාරියක් පැවැත්වීම සඳහා ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අප ගෙන් ඉල්ලීමක් කළා. එතුමාට මං මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු කර දීලා මෙහෙම පාපැදි සවාරිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම පිළිබඳව. මේක පාපැදි ශූරීන්ට අනගි අවස්ථාවක් හැටියට මම දකිනවා අධිවේගී මාර්ගයක ජාත්‍යන්තර අත්දැකීම් ලබාගෙන ක්‍රීඩා කරන්න ලැබීම පිළිබඳව. අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට අතිගරු ජනාධිපතිතුමා ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන්නේ නියමිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අපි විවෘත කරනවා. මේ අවස්ථාවේදී මාධ්‍යයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කාන්තා පාපැදි සවාරියක් පැවැත්වීමට මතක් කිරීම පිළිබඳව.

SendShareShare
Previous Post

අලියයි-පොහොට්ටුවයි රහස් ගනුදෙනුවක! රනිල් බදුල්ල රාජපක්ෂලාට යළි බේරලා දෙයි!

Next Post

අපේම බල්ලො තමයි අපිව හපා කන්නේ! ඊයේ මන්ත්‍රී ඩිලාන් මුල් ගල තියපු පාරට අද ඇමැති තේනුක ඇවිත් මුල්ගල තියයි! (VIDEO)

MORE NEWS

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

Load More
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News
Exclusive

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තගේ රංජිත් පීරිස් මහතා ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණ සිදුකළ අසත්‍ය, පදනම් විරහිත සහ නෛතික පදනමක්...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.