පසුගියදා ශ්‍රීපාද වන්දනාවේ පැමිණ උඩමළුවේ සිට රත්නපුර මාර්ගයෙන් පහළට බසිමින් සිටියදී පහළට පැන්න තරුණයා පිළිබද සෙවීම අතහැර දැමූ බව ලක්ෂපාන යුද හමුදා කදවුරේ නිලධාරියෙක් පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ යුද හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහළට බැස සෙවූ නමුත් එම තරුණයාගේ තොරතුරක් සොයා ගත නොහැකි වූ බවකි.
එම තරුණයා නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවද එම නිලධාරියා කීය.









