• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර්ගේ දුරකතන අංකය දිගටම පාවිච්චි කරන්න බිරිය උසාවියෙන් අවසර ඉල්ලලා! රහස් පොලිසිය විරුද්ධ වෙලා! මහේස්ත්‍රාත්වරිය දීපු තීන්දුව! I Sri Lanka Latest News

June 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය නොවූයෙන් මරණකරු භාවිත කළ දුරකථන අංකය එලෙස පවත්වාගෙන යාමට ඔහුගේ බිරිය විසින් කරන ලද ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ (12) සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

මරණයට අදාළ සමාජ මාධ්‍ය දත්ත වාර්තා හා දුරකථන වාර්තා මෙම දුරකතනයේ සටහන් වී ඇති බවත් දුරකථනය දැනට විශ්ලේෂණ වාර්තා සඳහා රස පරීක්ෂකවරයා වෙත ලබාදී ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි දත්ත විනාශ වී යා හැකි දැයි යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කර ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් ගොනු කරන බව පැවසීය.

මරණකරුගේ බිරියට එකී දුරකථන අංකය භාවිත කිරීමට දීමෙන් සිද්ධියට අදාළ සාක්ෂි විනාශ විය හැකි ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය හරහා වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .

තවද දුරකතනයේ ගබඩා වී ඇති දත්ත සංරක්ෂණය කර තබා ගැනීමේ ක්‍රමවේදයක් අදාළ දුරකථන සමාගමේ ඇද්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අධිකරණය මෙහිදී නියෝග කළේය.

සිද්ධියට අදාළව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉකුත් හයවැනි දින මරණකරුගේ දුරකථන අංකය එලෙසම පවත්වාගෙන යාමට බිරියට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීම සිදු කර තිබිණ.

මරණකරුගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු වන අතර එහි අධ්‍යයන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් පැවැත්වූ විමර්ශනවලට අදාළ සියලු ලේඛන පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලෙසට අධිකරණය නියෝග කළේය.

Dinesh Shafter

SendShareShare
Previous Post

ඡන්ද කාලවලදී මාධ්‍ය වැඩ කරන්න ඕන කොහොමද? ආණ්ඩුව මැතිවරණ පනත වෙනස් කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

වචන දෙකෙන් හමුදා දණගස්වන මහා සංඝරත්නය I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper