රුපියල් මිලියන 424 ක මූල්‍ය පිරිවැයක වියදමින් සිදු කරනු ලැබූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද දින ජනතා අයිතියට පැවරීමට නියමිතය.Sri Lanka Latest News
බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙසත් දෙවන මහළ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර සදහාත්, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සදහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කරනු ලැබේ.










