චීන පොහොර නැවට ණයවර ලිපි විවෘත කළ ආකාරය වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඊට මුල්වූ ඇමැතිවරුන් සහ නිලධාරීන් ඒ සම්බන්ධ වගකීම බාරගත යුතු බවකි.
අද පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ජාවේදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේය.










