• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF සිවුවැනි වාරිකය ගන්න වොෂින්ටන් සාකච්ඡා ඇරඹේ! අනුරගේ ආර්ථික දැක්ම තානාපති මහින්ද සමරසිංහ IMF නියෝජිතයන්ට පැහැදිලි කරයි! I Sri Lanka Latest News

October 22, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

IMF වෙතින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මුල්‍ය පහසුකම් වැඩ සටහන (EFF) බාධාවකින් තොරව කාර්යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ විශේෂ හමුවක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති නිළ නිවසේදී පැවැත්වින.Sri Lanka Latest News

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවට අදාළ ප්‍රතිපත්ති තීන්දු ගැනීමේ ප්‍රධානී කෙන්ජි ඔකුමාරා  ප්‍රමුඛ IMF හා ශ්‍රී ලංකා ඉහළ පෙළේ නියෝජිතයන් ඊට එක්වූයේ වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඇරයුමෙනි.

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ මුල්‍ය පහසුකම (EFF) හා ඩො බිලි 2.9 ක මූල්‍ය පහසුකමට අදාළ සිව්වන වාරිකය ලබාදීම ඇතුළු එම වැඩ සටහන බාධාවකින් තොරව සාර්ථකව ක්‍රියාත්මක කිරීම ගැන එහිදී අවධානය යොමු කෙරිණ.

ඊට ප්‍රතිචාර දැක්වූ IMF  නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ හා නියෝජිතයන් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහන අඛණ්ඩව  ගෙනයාමට පුර්ණ සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දුන්හ.

එහිදී අදහස් පළකල තානාපති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ස්ථාවරය හා ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික පසුබිම ගැන පිරිස දැනුවත් කළේය.තවද ජනපතිගේ ජනතා හිතවාදී සමාජ ආරක්ෂණ දැළ ද ශක්තිමත් කරමින් IMF වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ අභිලාෂය ද සිව්වන මුල්‍ය වාරිකය කඩිනමින් ලංකාවට ලබාදීමේ වැදගත්කම ද තානාපතිවරයා  එහිදී පෙන්වා දුන්නේය.

IMF ආසියානු පැසිපික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ලංකාව බාර ජේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෝයර් ආසියානු ශාන්තිකර කලාප නි: අධ්‍යක්ෂ සන්ජය පාන්ත් හා IMF නි: කළමනාකරුගේ උපදේශක චැඩ් ස්ටෙයින්බර්ග් මහත්වරුන් එහිදී IMF නියෝජනය කළහ.

තානාපති මහින්ද සමග මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විදේශ සම්පත් අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් අබේසේකර පිස්කල් ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජෙනරාල් කපිල සේනානායක IMF ශ්‍රී ලංකා නියෝජිත – විකල්ප විධායක අධ්‍යක්ෂ පී. කේ. හරිස්චන්ද්‍ර තානාපති කාර්යාල නි: දූත මණ්ඩල ප්‍රධානී රෝහණ අඔගොල්ල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ මහත්වරුන් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.                                                                                                                                                                        

SendShareShare
Previous Post

ලංකාවේ ලොකුම ‘හරක් හොරකම’ ගැන හොයන්නේ නැද්ද? එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් ගත්ත ආසියාවේ ලොකුම ‘හරක් හොරා’ කව්ද කියලා රටට හෙළිදරව් කරන්නේ කවදාද? VIDEO I Sri Lanka Latest News

Next Post

රජකම් කළත් කරපු වැරදි වැඩවලින් බේරීමක් නෑ! පාරක් හදන්න කොන්ත්‍රාත් දීලා අල්ලස් ගත් පේරු ජනාධිපති අවුරුදු 20කට හිරේ යවයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.