• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමුස්වලින් යන්න ආ ඉරාන නෞකාවට පහර දීපු අමෙරිකානු යුද නෞකා ඉරාන නැවත් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

April 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකානු ටෝර්පිඩෝව ඉරාන නැවට නැතිව තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් වදින්නේ ලංකාවට එන ගල්අඟුරු නැවට! එහෙම වුණා නම් කළුවරේ තමයි ඉන්න වෙන්නේ..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානයට ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.Sri Lanka Latest News

මේ සම්බන්ධව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එම නෞකාවට නතර කරන ලෙස අනතුරු අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම නෞකාව අල්ලා ගනු ලැබූ බවය.

අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිත TOUSKA නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත් එය සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව ට්‍රම්ප්ගේ එම සටහනේ සඳහන්ව තිබුණි.

එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා ඔවුන් යාත්‍රා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත.

අදාළ නෞකාව ඉරාන වරායක් දෙසට යාත්‍රා කරමින් තිබී ඇති අතර අදාළ නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගැනීම සම්බන්ධව ඉරානයේද අවධානය යොමුව ඇත.

ඒ අනුව මේ සම්බන්ධව නිවේදනයක් යොමු කරමින් ඉරානය සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත් සහ මෙය සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් වන බවත්ය.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර ඇති බරිදි ඉරානයේ ඉහළම හමුදා මූලස්ථානය වන කටම් අල් – අන්බියා හී ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය සටන් විරාමය උල්ලංඝනය කරමින් ඕමාන් මුහුදේදී ඉරානයේ වාණිජ නෞකාවකට වෙඩි තබා එහි නාවික පද්ධතිය අක්‍රීය කර ඇති බවය.

ඒ අනුව එක්සත් ජනපද නාවික හමුදාවේ මෙම සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉක්මනින් ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඉරානය අමෙරිකාවට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

SendShareShare
Previous Post

යූරියා පොහොර මිල වැඩිවෙලා! ගොවීන් අමාරුවේ! I Sri Lanka Latest News

Next Post

යුද්ධය දින 50 පසුකළා! තෙල්වලින් විතරක් වෙච්ච පාඩුව ඩොලර් බිලියන 50 පසුකළා! I Sri Lanka Latest News

MORE NEWS

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

Load More
පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

පෞද්ගලික ලේකම්ගෙන් රාජ්‍ය සේවයට බලපෑම් ! දෙරණ වාද පිටියේදී චෝදනා...! Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.