• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය දින 50 පසුකළා! තෙල්වලින් විතරක් වෙච්ච පාඩුව ඩොලර් බිලියන 50 පසුකළා! I Sri Lanka Latest News

April 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරාන යුද්ධය ආරම්භ වී දින 50ක් පමණ ගත වන විට, නිපදවීමට නොහැකි වූ බොරතෙල් හේතුවෙන් ලෝකයට අහිමි වී ඇති වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය සහ විශ්ලේෂකයින් පවසනවා.Sri Lanka Latest News

මෙම අර්බුදයේ බලපෑම ඉදිරි මාස කිහිපය තුළ පමණක් නොව වසර ගණනාවක් පුරා දැනෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරාන යුද්ධය අවසන් කිරීමේ එකඟතාවයක් “ඉක්මනින්” ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත් ඒ සඳහා ගතවන කාලය නිශ්චිත නොමැති බවයි.

පෙබරවාරි අග භාගයේ මෙම අර්බුදය ආරම්භ වූ දා සිට, බොරතෙල් සහ ඝනීභවනය (condensate) බැරල් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අහිමි වී තිබෙනවා. .

මෙය නූතන ඉතිහාසයේ බලශක්ති සැපයුමට එල්ල වූ විශාලතම බාධාව ලෙසයි සැලකෙන්නේ.

මාර්තු මාසයේදී ගල්ෆ් අරාබි රටවලට දිනකට බොරතෙල් බැරල් මිලියන 8ක නිෂ්පාදන ධාරිතාවක් අහිමි වී ඇති අතර මෙය ලොව විශාලතම තෙල් සමාගම් දෙකක් වන Exxon Mobil සහ Chevron යන සමාගම් දෙකෙහි ඒකාබද්ධ නිෂ්පාදනයට සමානයි.

සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, බහරේනය සහ ඕමානය යන රටවලින් සිදුකෙරෙන ගුවන් යානා ඉන්ධන අපනයනය පෙබරවාරි මාසයේ තිබූ බැරල් මිලියන 19.6 සිට මාර්තු සහ අප්‍රේල් මාසවලදී බැරල් මිලියන 4.1 දක්වා දරුණු ලෙස පහත වැටී තිබෙනවා.

බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 100ක් ලෙස ගණන් බැලූ විට, අහිමි වූ තෙල් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 50ක් පමණ වෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවද, තෙල් නිෂ්පාදනය සහ සැපයුම යථා තත්ත්වයට පත්වීම ඉතා මන්දගාමී වති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

SendShareShare
Previous Post

හෝමුස්වලින් යන්න ආ ඉරාන නෞකාවට පහර දීපු අමෙරිකානු යුද නෞකා ඉරාන නැවත් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Next Post

ලංකාවට ආපු ඉන්දීය උපජනාධිපතිගෙන් දෙමළ සන්ධානය උතුරට ෆෙඩරල් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

Load More
පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

පෞද්ගලික ලේකම්ගෙන් රාජ්‍ය සේවයට බලපෑම් ! දෙරණ වාද පිටියේදී චෝදනා...! Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.