එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් විශාල පිරිසක් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.
“2048 ජයගමු” යන තේමාවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උළෙල පැවැත්වෙයි.










