බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ටොරී තාබෲ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
එසේම කොස්ගොඩ කලාපයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක නිමල් ද සොයිසා මහතා ද සමගි ජන බලවේගයටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
ඒ මහතා කොස්ගොඩ මහපැලෑන ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිධුරයත් මස්සත වත්ත ධීවර සමිතියේ සභාපති ධුරය සහ මහපැලෑන පද්මාකාර විහාරස්ථෘනයේ දායක සභාවේ සභාපතිධුරය ද දරනු ලබයි.










