අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. (Sri Lanka Latest News)
මේ අතර, රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ක්‍රියාත්මක බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
newsfirst










