• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති-කැබිනට් මණ්ඩලය කියන දේවල්වත් බැංකු ගණන් ගන්නේ නෑ! වාණිජ බැංකු පරාටේ නීතිය යටතේ තරගෙට වෙන්දේසි කරනවා! VIDEO I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බාල බෙහෙත් නිසා නුවරඑළියේ 20කට වැඩි පිරිසක් අන්ධ වුණා! මේවා සාපරාධී මංකොල්ලකෑම්! මේ දැවැන්ත හොරකම් නිසා හිටපු සෞඛ්‍ය ඇමැති දැන් රිමාන්ඩ් කරලා! යුක්තිය ඉටුවෙයිද කියලා අපි බලන් ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරාටේ නීතිය දෙසැම්බර් 15 වැනි දා තෙක් අත්හිටවූ බවට ජනාධිපතිවරයා පවා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළත් අද එය වානිජ බැංකු පද්ධතිය එය ක්‍රියාත්මක නොකරන බවත් පෞද්ගලික බැංකු විසින් පරාටේ නීතිය යටතේ වෙන්දේසි සිදු කිරීම් සිදු කර අවසන් වූ පසු එම නීතිය සම්මත කිරීමෙන් පළක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් මේ ප්‍රශ්න නගන බවත් කැබිනට් එක පවා ගත් තීන්දුව වානිජ බැංකු ක්‍රියාත්මක කරන්නේ නැතිනම් කැබිනට් එකක් වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පරාටේ නීතිය අත්හිටුවීම බලාත්මක නොකිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

මේ රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාව වැදගත් බවත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡාවක් පවත්වා කිසියම් වැඩසටහනක් හරහා එය ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයටද සහයෝගය ලබා දිය හැකි නිසා මෙම අන්තර් කාලීන කාල සීමාව තුළ මහ බැංකුව හරහා චක්‍රලේඛනයක් නිකුත් කර මෙම පරාටේ ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ සතියේ පුවත්පත් දෙස බලන විට වානිජ බැංකු තරගයට වෙන්දේසි කිරීම් සිදු කරන බවත් මෙරට බැංකු පද්ධතිය නියාමනය කරන මහ බැංකුව හරහා චක්‍ර ලේඛනයක් නිකුත් කර රජය ගත් හොඳ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසත් මහබැංකුවට සියයට 70කින් වැටුප් වැඩි කර ගැනීමට හැකි නම් මෙවැනි නියෝගයක් නිකුත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ප්‍රබලයො තුන්දෙනෙක් එක සතියට පෙරළන පොත් තුන! I Sri Lanka Latest News

Next Post

මරන්න එපා..! රැකගන්න…! ආසියාවේ වැඩිම කොටි ඉන්නේ විල්පත්තුවේ! මේක අපිට ආඩම්බරයක්! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.