ජාතික ඉතිරි කිරීමේ බැංකුව දයා ගමගේ සමූහ ව්‍යාපාරය යටතේ තිබූ බිම්පුත් මූල්‍ය ආයතනයට මිලියන 200ක ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් සහ එම ණය මුදල නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගනු ලැබූවේ මෙසේය.Sri Lanka Latest News










