• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල එන්නත් නිසා ජීවිත 2ක් අහිමිවෙලා! එන්නත් 270,000ක් අයින් කරලා! හදිසි මිලදී ගැනීමක්ද? ගුණාත්මකභාවය පරීක්ෂා කළාද? පරීක්ෂණයෙන් සමත්ද අසමත්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! I Sri Lanka Latest News

December 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිගම සභාපති මැරුවාට පස්සේ එන දුරකතන ඇමැතුම් ගැන පළමුවරට කෑගල්ල සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වමනය ක්ලාන්තය ඔක්කාරය අවම කිරිම සහ වැළැක්වීම උදෙසා සදහා ලබා දෙන එන්නතක් විෂවීම නිසා පසුගිය දිනක හබරකඩ සහ මතුකඩ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අයි. ඩී. එච්. රෝහලේ දී අසාධ්‍ය ලෙස රෝගාතුර වි ජීවිත අහිමි වී ඇති බවත් මේ වන විට අප දැන ගන්නට ලැබෙන ආකාරයට මහනුවර රෝහලේ දී සිදු කරන ලද මූලික ක්ෂුද්‍රජීවී පරීක්ෂණයක් තුළ මේ එන්නත්වල බැක්ටීරියා තිබී ඇති බවත් මේ තොරතුරු සමඟ ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කළ එන්නත් 270,000ක් ආපසු නැවත රෝහල් පද්ධතියෙන් ඉවත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සෞඛ්‍ය අමතිවරයා සහ රජය විසින් මේ සඳහන් තොරතුරු කරුණු කාරණා ගැන ඇත්ත රටට හෙළිදරව් කළ යුතු බවත් මේ එන්නත් මිල දි ගැනීම හදිසි මිල දී ගැනීමක් ද? මෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කළ ද? මේ පරීක්ෂණ සමත් ද අසමත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අප රටේ ඖෂධ එන්නත්වල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න ඇති ක්‍රමවේදය ආදිය ගැනත් ජීවිත 2ක් අහිමි වූ සිදුවීම් ගැන රජයේ වෛද්‍ය නිලධාරින්වරුන් ඉදිරිපත් කරන මතයට රජය ඉදිරිපත් කරන ප්‍රතිචාරය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මේ බව කියා සිටියේ බාල ඖෂධ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ක්‍රමවේද ඇති රසායනාගාර පහසුකම් අප රට තුළ ඇත් ද සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් රසායනාගාර පහසුකම් ස්ථාපිත කරන්න රජය අයවැය දෙකකදී ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත් මේ ගැටලුවලට රජය පිළිතුරු දිය යුතු බවත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය අකුරටම පිළිගන්නා බවත් බාල ඖෂධ වංචාව ගැන රට ඉදිරිපත් කර විශ්වාසභංගවලට පවා නායකත්වය දුන් බවත් වෛද්‍ය චමල් සංජීව, කාවින්ද ජයවර්ධන යන මහත්වරු මේ වෙනුවෙන් දැවැන්ත සටනක් ගෙන ගියත් පසුගිය දිනක බොරු අසත්‍ය පුවතක් ගෙන යමින් මොවුන් ඖෂධ ගැන ඉදිරිපත් කරන මතය සමගි ජන බලවේගයේ මතය නොවන බවට පෙන්වා දුන් බවත් මෙරට බාලබෙහෙත් වංචාව ක්‍රියාත්මක වන විට නමට පමණක් සේනක බිබිලේ ප්‍රතිපත්තිය පිළිගත් අය බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම මේ එන්නත් නිසා සිදු වූ මරණ දෙක ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර තවදුරටත් අප රටේ බාල ඖෂධ එන්නත් මාෆියාව ක්‍රියාත්මක වීමට විරුද්ධව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වගකීම් පැහැර හැර ඇති බවත් ලක්ෂ 220ක් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත වන ආකාරයට එය මානව හා මූලික අයිතියක් ලෙස දකින සමගි ජන බලවේගය මේ වෙනුවෙන් අදත් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරත් පැවසීය.

SendShareShare
Previous Post

ඉල්මහ වැස්සේ – නාවඩ් හැත්තේ – වැහි ගැන මෙහෙමයි අපි දැනගත්තේ…! Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ගෙන් සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරපු සල්ලිවලින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කරපු දේවල් කෝප් කමිටුවේදී එළියට ඇදෙයි! මෙන්න පළවෙනි එක! දයා ගෲප් එකට මිලියන 200ක් ණය දුන්නත් 2021 ඉඳන් ණය ගෙවලා නෑ! ලියුමක් විතරක් යවලා නිකන් ඉඳලා! ඇහුවාම තාම නීතිපති උපදෙස් ගන්නවාලු! මේ ප්‍රශ්නෙ නිසා මිනිස්සු කීදෙනෙක් සියදිවි නසාගත්තාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.