ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.Sri Lanka Latest News
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතය.
අද පෙරවරුවේ කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.










