• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් වෙඩිල්ලෙන් බේරී පැන්න සැකකරු කෝච්චියට පැනලා මැරිලා! I Sri Lanka Latest News

June 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය පසුගියදා වෙඩිතබා තිබුණි. Sri Lanka Latest News

එම ත්‍රීරෝද රථය පැදවූ රියදුරා අද (24) උදෑසන පියදිගමට ආසන ප්‍රදේශයේ දේවලයක් අසලදී දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ගාල්ලේ සිට මරදාන දක්වා ගමන් කළ දුම්රියකට ගෙළ තබා එලෙස සියදිවි හානිකරගෙන ඇති බවය.

එම පුද්ගලයා වයස අවුරුදු 31ක පමණ පුද්ගලයෙක් බවත් හපුගල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

“පොද්දල පොලිස් වසමේ මාර්ග බාධකයක් ක්‍රියාත්මක කරන අවස්ථාවකදී ත්‍රීරෝද රථයක් ගමන් කරමින් තිබුණා. මේ ත්‍රීරෝද රථය නවතා පරීක්ෂාකරන අවස්ථාවේදී එහි සිටි එක් පුද්ගලයෙක් පොලීසියෙන් මිදී පළාගියා. ඒ වගේම ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් පළා යෑමට කටයුතු කළා. එම රියදුර ත්‍රිරෝද රථයෙන් පළා යන අවස්ථාවේදී පොලීසිය විසින් වෙඩිතැබුවා. පසුව මෙම ත්‍රීරෝද රථය අනතුරට පත් වුණාට පස්සේ ඔහු එය අතරමඟ අතහැරදමා පළා ගිහින් තිබුණා. ත්‍රීරෝද රථය අතමැද දමා පළාගිය සැකකරු තමයි මේ අකාරයට අද දින දුම්රියට පැන සියදිවි නාසාගෙන තිබෙන්නේ.”

SendShareShare
Previous Post

මැයි 30 කාටත් ‌හොරෙන් ආයෙමත් මහබැංකු මංකොල්ලයක් වෙලා! පිටින් වැඩි ‌පොළියට ණය ගත්තා! දවස් දෙකෙන් පොලිය අඩු කළා! මේකෙන් බිලියන 30ක විතර පාඩුවක් මහබැංකුවට සිද්ධ වුණා! මේවා කවුරුත් දන්නෙත් නෑ! I VIDEO I Sri Lanka Latest News

Next Post

පුටින්ට හමුදාව ඇතුළෙන්ම කැරැල්ලක්! හොඳටම බයවෙයි! මොස්කව් ආරක්ෂාව තර කරයි! ප්‍රහාරයක් අත ළඟ වගෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper