ඉන්දුනීසියාවේ රැදී සිටියදී පොලිසිය විසින් අල්ලාගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයන් සය දෙනා අත්අඩංගුවට ගත් සම්පූර්ණ මෙහෙයුම මේ වනවිට අනාවරණ වී තිබේ.Sri Lanka Latest News
ඒ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මාධ්‍යවේදී සාලිය ටී රණවක සමග සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදීය.










