මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවියව අම්පාර බස්නැවතුම් පොළේ බස්රථයක සිටිය දී සොයාගෙන තිබේ.Sri Lanka Latest News
අද (13) උදෑසන මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටිය දී පැහැරගැනීම සිදුකළ පුද්ගලයා හා අදාළ පාසල් සිසුවිය පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් මේ වනවිට තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.








