• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

A 9ක් ගත් අම්පිටියේ සිසුවාට භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ කප්පම් නොදුන් නිසාලු! සැකකරු ඇල්ලීමත් සමග මර බයෙන් හිටි ගම්මු කටවල් අරින්න පටන් ගනී! පැමිණිලි ගලා එයි!

November 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
A 9ක් ගත් දරුවකුට නරුමයෙක් පියා ඉදිරිපිටම භූමිතෙල් ගසා ගිනි තියලා! මිනිහා ගමම හොල්ලගෙන ඉන්න චණ්ඩියෙක්ලු! ‌ඒ නිසා කව්රුත් නම කියන්න බයලු! පොලිසියට කිව්වාම ඔක්කොම තොරතුරු මිනිහට එනවලු! මීට කලින් මිනිහෙක්ව කුරුසියට තියලා ඇන ගහපු සිද්ධියකටත් සම්බන්ධයිලු!
Share on WhatsAppShare on Facebook

සිය පියා ඉදිරිපිටම අම්පිටියේ පාසල් දරුවාගේ සිරුරට භූමිතෙල් වත්කර පුලුස්සා ඇත්තේ සිද්ධියට සම්බන්ධ අපරාධකරු විසින් ඉල්ලූ කප්පම් මුදලක් නොගෙවීම හේතුවෙන් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

දැනට අත්අඩංගුවට පත්වී ඇති අම්පිටියේ ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නමැති 26 හැවිරිදි සැකකාර අපරාධකරු මේ පියා සහ පුතු එන මග රැක සිට අදාල කප්පම් මුදල ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මුදල් නොදුන් නිසා දරුවාට ගිනි තැබූ අපරාධකරු මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළහොත් එම පවුලම ගිනිතබා මරාදමන බවට තර්ජනය කර ඇතැයි ද, ඒ හේතුවෙන් සිය දෑස් ඉදිරිපිට දරුවා පිච්චූ අපරාධකරු හඳුනා ගැනීමට නොහැකි යැයි පියා පොලිසිය වෙත කටඋත්තර ලබාදී තිබුණේයැයි ද හෙළි වී ඇත.

මේ වනවිට එම අපාරධය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යොදවා ඇති විශේෂ පොලිස් කණ්ඩායම වෙත උක්ත අපරාධකරු කලක සිට සිදුකරන ලද අපරාධ ගණනාවක් සම්බන්ධ පැමිණිලි ගලාගෙන එන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

ගම්වැසියන් මෙම පැමිණිලි මෙතෙක් පොලිසියට ඉදිරිපත් කර නැත්තේ අත්අඩංගුවට පත් අපරාධකරු ඇතුළු අම්පිටියේ අපරාධකාරී පුද්ගලයින් සහ පොලිසිය අතර ඇති වී තිබුණු සමීප සම්බන්ධතා නිසා බව හෙළි වී තිබේ.

දිගින් දිගටම සිදුකරන පැමිණිලි නොසලකා හැරීමත් පැමිණිලි කරන පුද්ගලයින්ගේ අනන්‍යතාව පොලිසිය හරහාම අපරාධකරුවන් අතට පත්වීමත් හේතුවෙන් පොලිසිය පිළිබඳ ජනතා විශ්වාසය බිහිසුණු ලෙස පළුදු වී තිබුණු බව අද එම ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායම අනාවරණ කරගෙන ඇත.

මෙම සිදුවීම ප්‍රචාරය වීමෙන් පසුව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මාධ්‍ය වෙත පවසා තිබුණේ අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවය. සැකකරු පළාත හැර පලාගොස් ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.

එසේ වුවද අද උදෑසන මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න විසින් සිදුකරන ලද සමාලෝචනයකදී අනාවරණ වී ඇත්තේ අද පෙරවරුව වන තුරුත් කිසිදු පොලිස් කණ්ඩායමක් අපරාධකරු අත්අඩංගුවට ගැනීමට යොදවා නැති බවය.

අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා යෙදවූ විමර්ශන කණ්ඩායම් 04 පැය කීපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කී අම්පිටිය ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නමැති සැකකරු අදාල අපරාධය සිදු කළ 26 වැනිදායින් පසුවද අම්පිටියේ සිය නිවසේ රැඳි සිට ඇති බව හෙළි වී ඇත.

lankasara

SendShareShare
Previous Post

අංගුලිමාල-වෛතුල්‍යවාදීන්-පැවිද්දන්-බට්ටො ගැන ජනාධිපති ඇතුළේ කියපු කතාවලට ජාතික භික්ෂු පෙරමුණ එළියේ සිට උත්තර දෙයි! දහම ගැන කතා කරනවා නම් දහම ගැන දැනගෙන කතා කරන්න! (VIDEO)

Next Post

පුංචි ඡන්දය පැවැත්වීමේ නීතිපති උපදෙස් මැතිවරණ කොමිසමට ලැබෙයි! හැබැයි ඒක කොහොමවත් ප්‍රසිද්ධ කරන්න බෑලු! පුංචිහේවා පුංචි ඡන්දෙ නොතියන්න ගේමක් ගහන්න යනවාද? ඇයි නීතිපති උපදෙස් ප්‍රසිද්ධ කරන්න බැරි?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper