පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. Sri Lanka Latest News
අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට අදාළ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව ද අනාවරණය කර ඇත.
-1.jpg)
-2.jpg)










