ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේ ඔවුන්ගෙන් විමසිය යුතුව තිබූ ප්‍රශ්න කිසිවක් විමසා නැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. (Sri Lanka Latest News)
කෝප් කමිටු රැස්වීම පැවැති පැය දෙකක කාලය පුරාම වැඩකට නැති ප්‍රශ්න විමසමින් එම කමිටුවේ ඇතැම් සාමාජිකයන් කල්මැරූ බවයි අමාත්‍යවරයා චෝදනා කර සිටියේ.










