ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
තමන් බයිබලය සම්බන්ධයෙන් සහ කුරානය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කළ බවත්, කිසිවකුත් තමන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බවත්, ඒවාට උත්තර දුන් බවත් තොටවත්ත කියා සිටියේය.
මෙහිදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් තවත් විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිදුකිරීමට තොටවත්ත පියවර ගත්තේය.











