ලබන සෙනසුරාදා දින පාර්ලිමේන්තුව කැදවමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. Sri Lanka Latest News
ඒ අනුව සෙනසුරාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව කැදවන අතර, ඉරිදා දිනදි පාර්ලිමේන්තුව පැවැත්වෙනවාද නැද්ද යන්න පිළිබඳව සිකුරාදා පස්වරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු (busniess ) පිළිබඳ කාරක සභා රැස්වීමේදි තීරණය කිරීමට නියමිතය.
පක්ෂ නායක රැස්වීම සිකුරාදා සවස 2ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.











