• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සෙන් දකුණ යටවෙයි! දහස් ගණන් අවතැන්! එක්කෙනෙක් අතුරුදන්! වාහනවලට යන්න එන්නත් බෑ!

May 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගංවතුරක් එන්න පුලුවන්! ප්‍රවේසම් වෙන්න!
Share on WhatsAppShare on Facebook

දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය.

ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික වැසි ලැබී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයෙක් කීය.

කොළඹ නගර ඇතුළු ප්‍රදේශ කීපයකට අද (14) දිනයේ ද විටින් විට වැසි ලැබුණු බවත් සෙසු ප්‍රදේශවලට ද මඳ වැසි ලැබී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් සහ ජලාශවල ජල මට්ටම් ඉහළ යෑමෙන් අවදානම් තත්වයකට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් කීය. අධික වර්ෂාව හේතුවෙන් හක්මන, වලස්මුල්ල සහ වරාපිටිය ප්‍රදේශවල ප්‍රධාන මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

වලස්මුල්ල මාතර මාර්ගය නතුවල හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ  අද අළුයම් කාලයේ සිට ජලයෙන් යටවී ඇති අතර වරාපිටිය වැව වාන් දැමීම හේතුවෙන් ඌරුබොක්ක කිරම මාර්ගය සහ වරාපිටිය සිතුම්ගල්ලෙන මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා ඇති විය.

මෙයට අමතරව දෙනගම මුලටියන මාර්ගය දෙයියන්දර ප්‍රදේශයෙන් සහ මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකදුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ද රථවාහන ධාවනයට බාධා එල්ලවි ඇති අයුරු දක්නට ලැබිණි.

මාතර රොටුඹ අඳලුවේ දී 35 හැවිරිදි පුද්ගලයකු ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇත. 

SendShareShare
Previous Post

ළමයි ලක්ෂ 14ක් උදේට කන්නේ නෑ! රටේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය! ආර්ථික අර්බූදයෙන් රට වැටිලා තියෙන තැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෙළිකරයි!

Next Post

ගංවතුරෙන් විපතට පත්වූවන් මුදාගන්න සාගල විශේෂ මෙහෙයුමක් අරඹයි! ත්‍රිවිධ හමුදාවට-පොලිසියට-ආපදා කළමනාකරණයට උපදෙස් දෙයි! PHOTOS

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.