මාතර දුම්රියපළ ඉදිරිපිටදී පාසල් සිසුවකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සිසුන් දෙදෙනෙක් ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (10) නියෝග කළා.Sri Lanka Latest News










