ආණ්ඩුව ඊයේ දේශපාලන සබධකම් ඇති බව කියමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලයිස්තුව අසත්‍ය කරුණුවලින් පිරි එකක් බව විපක්ෂ මන්ත්‍රීවරු අද පෙන්වා දුන්හ.
ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ කිංස් නෙල්සන් යන මන්ත්‍රීවරු මේ බව පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙසේය.
Sri Lanka Latest News










