තේරීම් කාරක සභාවක් පත්කිරීම ක්‍රිකට් අර්බූදයට විසදුමක් නොවන බව පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට විසදුම් සොයන ආකාරය පිළිබදව පිළිතුරක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු නමින් සංසදයක් ස්ථාපිත කර මන්ත්‍රීවරුන් 225ටම ආරාධනා කොට ක්‍රිකට් පිළිබද විමර්ශනයක් සිදු කළ හැකි බවකි.










