හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
ඒ මහ විරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමකට අදාලවයි.
රේණුක පෙරේරා මහතා පොදු ජනපෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.










