• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 4ට බිලියන 1402ක් ඉල්ලමින් අතුරු සම්මතය ගෙනෙයි! වැඩිම මුදල ප්‍රවාහන-මහාමාර්ග-වරායට.. බිලියන 220යි! මුදල් අමාත්‍යංශයට බිලියන 186යි! ආරක්ෂාවට බිලියන 142යි! අධ්‍යාපනයට බිලියන 92යි! පශු සම්පත්-ඉඩම් බිලියන 67යි!  I Sri Lanka Latest News

December 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය.Sri Lanka Latest News

ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.

එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 186.02ක්ද, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 170.47ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.99ක්ද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 142.95ක්ද මෙම අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 92ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 67.36කි.

SendShareShare
Previous Post

ෆේස්බුක් එකේ බොරු දැම්මා කියා පොහොට්ටුවේ මහලේකම් අත්අඩංගුවට ගනී!  I Sri Lanka Latest News

Next Post

හෙලිකොප්ටර් දෙකකින් යනවා කිව්වා! බෙන්ස්වල යනවා කිව්වා! බලන් යද්දි රනිල්ට වෙන් කරපු රුපියල් ට්‍රිලියන 1.4ම අනුරත් මාස 4ට වෙන් කරගෙන! සජබෙන් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News
Exclusive

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

Load More
සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News
Exclusive

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

පසුගිය වසරේ සීනි සමාගමේ පාඩුව මිලියන 3193ක් බවට පත්ව ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper