ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ඉන්ධන මත රුපියල් 50ක අමතර මුදලක් අයකර ගන්නා බවත්, බලයට ආ සැණින් එම රුපියල් 50 අඩු කරන බවත් කියා සිටියද විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම රුපියල් 50 අඩු කළ නොහැකි බව කියා සිටියේය.
ඒ, දෙරණ 360 රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.
Sri Lanka Latest News










