සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබදව අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබීය.Sri Lanka Latest News
එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.










